Quantcast
Channel: Waterfalls – Lakdasun Trip Reports Archive
Viewing all articles
Browse latest Browse all 411

Renovation of Andiyamalathanna Toilet Complex (Planning and pre works)

$
0
0
Year and Month  20-December-2020 (Pre-visit for planning)
16/17-January-2021 (Carrying few items, preparing the groundworks)
Number of Days  Three
Crew  3 on the First visit
15 on the Second visit
Accommodation  Andiyamalathanna Ambalama
Transport  Motor Bicycles
Activities  Charity Work, Construction, Conservation, Renovating, Pilgrimage
Weather  Misty/ Cloudy and Sunny
Route  Colombo -> Avissawella -> Hatton -> Nallathanniya
Tips, Notes and Special remark
      • Carry enough water
      • Do not try in rainy days
      • Ask the directions from local
      • Plan your conservation project properly
      • Get the necessary approvals
      • Estimate the cash flow
      • Do not disturb the villagers
      • Do not litter
      • Leave only footprints
Related Resources  The Group – සමනල කන්ද රසික එකමුතුව
Author  Ranshan Fernando
Comments Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread
  • Renovation of Andiyamalathanna Toilet Complex (Planning and pre works)

සමනල කන්ද රසික එකමුතුව is the only Facebook group in Sri Lanka dedicated to one destination as Holy Peak, Sripadaya. We have created this group in January 2019 for targeting conservation in peak wilderness and make awareness on the pilgrimage. We have launched the first Project ( Project 1) in December 2019 as preparation for the 2019/20 Siripa Season. And we have contributed to a project launched by Derana TV and we undertook the Erathna route on that project (Project with Derana).  And now we were able to do our second project for the 2020/21 Siripa season.

This is the most important and project as this is a compulsory need for the devotees. Also, this is the most valuable project we have done by the group. Actually, this kind of project should be done by the authorities of Ratnapura and Sripadaya but they were unable to renovate this amazing toilet complex for more than 20 years. This complex was built on the 15th of September 1951 and this is the first renovation done in the history of this complex.

Initial post we have published on the group. (Group Post)

ආඩියාමලතැන්න වැසිකිළි පද්ධතිය ප්රතිස්ථාපනය කිරීමේ සමූහයේ දෙවන පුණ්යකර්මය සඳහා ඔබේ සහයෝගය අවශ්යයි 🙏

2020 වාරය පටන් ගැනීමට පෙර සමුහයේ අප බොහෝ දෙනෙකුගේ උදව් සහ සහයෝගය ඇතිව එරත්න මාර්ගයේ විශාල ශ්රමදානයක්, පාරිසරික දැනුවත් කිරීමේ පුවරු ස්ථාපන කිරීම, සියලුම අම්බලම් වල තීන්ත ආලේපනය, සියලුම අම්බලම් වල සහ ප්රධාන ස්ථාන කසල බඳුන් 3 බැගින් ස්ථාපනය කිරීම සහ පෙරහැර මග සැරසීම අප විසින් ඉතා සාර්ථකව කරන ලද්දේ දින දෙකක් පුරාවට සමුහයේ 100 කට වැඩි පිරිසකගේ ශ්රම දායකත්වයද සමගිනි. එම ප්රථම වැඩසටහන ඉතා සාර්ථක කිරීමට හැකි වූ අතර මෙවර අප දෙවන පුණ්යකර්මය ලෙස රත්නපුර මාර්ගයේ හමුවන වැසිකිලි පහසුකම් සහිත අවසන් අම්බලම වන ආඩියාමලතැන්න අම්බලමේ භාවිතයට ගත නොහැකි ලෙස අබලන් වුනු වැසිකිලි 12 කින් යුත් පද්ධතිය සම්පුර්ණයෙන්ම පිළිසකර කර සිරිපා වන්දනාකරුවන් වෙත ලබා දීමට අදහස් කරනු ලබනවා.

මෙම වැසිකිලි පද්ධතියේ වැදගත්කම

රත්නපුර මාර්ගයෙන්, එරත්න හෝ දැරණියගල මාර්ගයෙන් සිරිපාදේ යන විට හමුවන අවසන් අම්බලම වන්නේ ආඩියාමලතැන්න අම්බලමයි. එසේම හැටන් මාර්ගයේ Bypass මාර්ගයද එකතු වන්නේ ආඩියාමලතැන්න වෙතටය. එසේම මහගිරිදඹ පටන් ගන්නේද මෙතැනිනි. අනෙක් පසින් උඩ මළුවේ සිට බහින අයට මුලින්ම හමුවන්නේ ආඩියාමලතැන්න අම්බලමයි. එහෙයින් සනීපාරක්ෂක පහසුකම් බැතිමතුන්ට ඉටු කරගත හැකි අවසන් අම්බලම වන්නේ මෙයයි. නැවත බහින විටද ප්රථමයෙන් සමුවන්නේ මෙම අම්බලම නිසා එහි අවශ්යතාවයද ඉතා ඉහලය. එබැවින් මෙම ස්ථානයේ වැසිකිලි 12කින් යුත් පද්ධතියක් අතීතයේ ස්ථාපනය කොට තිබුනද නිසි නඩත්තු කිරීමක් නොමැති වීමෙන් කාලයාගේ ඇවෑමෙන් මෙම පද්ධතිය සම්පුර්ණයෙන්ම අකර්මන්ය වී ඇත. එම නිසා සමුහයේ අප මෙපමණ වැදගත්කමකින් යුත් නිතැතින්ම බැතිමතුන්ට අවශ්යම වන ස්ථානයක් වන ආඩියාමලතැන්න අම්බලම වැසිකිලි පද්ධතිය ප්රතිස්ථාපනය කිරීමට පෙළඹුණි.
මේ සඳහා අප සමුහයේ සොයුරන් සහ රත්නපුර ග්රාම නිලධාරිතුමිය සහ එම වැඩ නිම කර දෙන බාස් උන්නැහේ සමගින් පසුගියදා මෙම පරිශ්රය නිරීක්ෂණය කිරීමට ගිය අතර එහිදී අපට අවශ්ය සියලුම අඩුපාඩු ගැන දැනුවත් වී ඊට අදාල වැඩ නිම කිරීමේ ක්රියාවලිය සහ අවශ්ය වන බදු බාහිරාදිය පිලිබඳ තීරණය කිරීමට හැකිවුනා. වැසිකිලි 6 බැගින් ස්ත්රී පුරුෂ ලෙස වෙන් කරන ලද වැසිකිලි 12 කින් යුත් මෙම ඉසාව්ව අම්බලම පිටුපස පිහිටා ඇති අතර මෙය බොහොඕ කාලයක සිට වල් වැදී භාවිතයට ගත නොහැකි ලෙස ජරාජීර්ණ වී අබලන්ව පැවතුණි. එම නිසා සමුහයේ ඔබ සැමගේ ප්රයත්නයක් ලෙස මෙම වැසිකිලි පද්ධතිය පිළිසකර කර භාවිතයට ගත හැකි ලෙස සකස් කර සිරිපා වන්දනාකරුවන්ගේ ප්රයෝජනය උදෙසා ලබා දීම තමයි මෙම සමුහයේ පොදු අරමුණ. එම නිසා මෙම අරමුණ සාක්ෂාත් කරගැනීමට ඔබ සැමගේ මුදල් හෝ ද්රව්ය ආධාර අපට ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

වැසිකිලි පද්ධතියේ වත්මන් තත්ත්වය

– ඉතාමත් හොඳ ශක්තිමත් ලෙස මෙම ගොඩනැගිල්ල නිමවා තිබුනද මෙම වැසිකිලි 12 ටම දොරවල් නොමැත.
– වල වැසිකිලි වන මේවා නිම කොට ඇත්තේ වැසිකිලි වල උඩ සෘජුවමය.
– මෙම ඉසව්වට යාන මාර්ග යුගලය සහ ඒ අවට වන වැදී ඇත.
– වැසිකිලි පෝච්චි වල තත්ත්වය අබලන්ය.
– වැසිකිලි 12 ටම ඇතුලත විදුලි ආලෝකයක් නොමැත.
– වැසිකිලි 12 ටම ජල පහසුකම නොමැත.
– වැසිකිලි වල් පිරි ඉතිරි ගොස් ජරාජීර්ණ වී ඇත.
– වැසිකිලි වල ගස් වැවී, පාසි බැඳී, උළුවහු සියල්ල දිරාපත්ව ඇත.
මෙන්න මේ අඩුපාඩු සියල්ලම යතා තත්ත්වයට පත් කර මෙම වැසිකිලි ඉතාමත් හොඳ තත්ත්වයෙන් පිළිසකර කර දීම තමයි මෙවර සමුහයේ පුණ්යකර්මය වන්නේ. මෙම කර්තව්ය කොටස් දෙකකින් කිරීමට නියමිතය. එනම් ප්රථමයෙන්ම එම ප්රදේශයේ පළපුරුදු කම්කරුවන්ගේ ශ්රම දායකත්වයෙන් මෙහි ඇති කැඩුණු ඉවත් කල යුතු සියලුම අඩුපාඩු පිළිසකර කර, වල වැසිකිලි සාමාන්ය වැසිකිලි මෙන් අලුත් පෝච්චි දමා සකස් කර, අලුතින් වැසිකිලි වලවල් යුගලයක් කපා තියෙන ඒවා සමග සම්බන්ධ කර, විදුලි පහසුකම් පිහිටුවා, මාර්ග එළිපෙහෙළි කොට සිමෙන්තියෙන් කල යුතු සියලුම වැඩ නිම කරනු ඇත. ඉන්පසු මෙහි දෙවන අදියරේදී පළමු කොටසේ වැඩ කටයුතු නිමවී ඊළඟ සතියේ සමුහයේ ඔබ අපගේ ශ්රම දායකත්වයෙන් දෙදිනක් එහි රැඳෙමින් යකඩ උළුවහු සහ දොරවල් සවි කොට, වැසිකිලි පද්ධතියට තීන්ත ගා, විදුලි සහ ජල පහසුකම් ස්ථාපනය කර පිවිසීමේ මාර්ග සහ පුවරු සවි කර 100% ක් වැසිකිලි පද්ධතිය භාවිතයට ගත හැකි ලෙස සකස් කරනු ඇත.

Achintha with Mohini

Migara is ready to start

Both are on the way

Workers are clearing the path

Preparing for the season

Preparing for the season

Preparing for the season

The new path, things have been changed on this part

Ready to the season

Silence

Yaka Endu Ella and Gala range

The By-pass

Migara is there

Getting ready for the inspection

The back of the complex

Both are working

The appearance of the Toilet Complex. There are no such in a proper manner and it is not suitable for human use. We observed every point and note down the things that we need to do and took photos as we won’t ever see this appearance after we complete our project.

A dirty wall

Uncovered pit

The path from Ambalama to Toilet Complex

How old them and ruined

Can not use, no doors

Not allowed to use

Old than 70 years

Little bit risky

No doors

Very old

Need to fix iron doors

No service for more than 2 decades

Dirty walls

Very dirty atmosphere

Getting removed

Closed

The corridor of a complex

No doors

Another uncovered pit

Ugly environment

Achintha is thinking

4 has temporary doors

Public Workers Department 15.09-1951

The appearance

Need to be renovated

Not cleaned for many years

Another one

Not cleaned

The system of this complex

Another risky uncovered pit

Build on 1951

The roof

We need to repair the roof also, as not to leak the water inside

Risky roof with many water leaks inside

How people should do their need

Preparing for the season we saw on our way back to the Nallathanniya

Painting

There are Painting

Misty Environment

Migara is there

Top of the Holy Peak

The below artworks we designed in order to make the awareness on our group සමනල කන්ද රසික එකමුතුව and we had an estimate with the provincial council supervisor the who going to handle the labor works free. We have published the below artworks and a rough estimate with the section and were able to collect more than Rs.500,000.00 to finalize this project.

Artwork

Artwork

Artwork

Artwork

Artwork

Plan of the door and the direction board

Artwork

As we have received enough money to start the works, we have ordered all the necessary items from Maskeliya Hardware and Rohana Nishantha ayya from Canyon Power Station were able to visit the hardware and check all the items and get them delivered to the Mama Kade which is at the Nallathanniya Dell bridge. These items were only to the beginning part as we have ordered many items later as per the requirements of repairing the whole complexes as we wanted to make them perfect as a modern toilet complex.

Purchased items

Purchased items

Purchased items

Purchased items

The Hardware

Purchased items

Purchased items

Purchased items

Purchased items

Purchased items

How we transported them to Mama Kade

After we published the post regarding the donation we were able to purchase the above items within a week and a few of us prepared to do the groundworks such as pre works that will help Thilak ayya and the team. Around 15 of the members in our group left on the 16th morning from Nallathanniya and did some pre works and came back to their homes on the 17th nights after spending two days at Andiyamalathanna.

Group Post here

Nobody at Nallathanniya even this is the season

Nobody at Nallathanniya even this is the season

Looks like the off-season

Shops closed

Nobody at Nallathanniya even this is the season

Nobody at Nallathanniya even this is the season

The entrance at 2am in the morning

Carrying items

All gave their contribution

Heading to Andiyamalathanna

Getting a rest

Keep walking with heavy items

Resting

Sun rising

In the morning

More to go

Misty nature

One of the destinations on my list

Few more steps

Passing Idikatupana

Few more

Thilak ayya cleared the path and we came to the place

Guys at work

.

This is how we want to have new toilet system

Digging for a new pit

Guys at work

Guys at work

Under Construction

.

.

.

Resting

Hard-working

Guys at work

Guys at work

Constructing the new appearance

Seen to the place

Thank you for reading !

Sobasiri Team ©


Viewing all articles
Browse latest Browse all 411

Trending Articles